emoneysl.com – අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

emoneysl.com

Accumulator Trade Type Type එක සමග Trading කරන ආකාරය.

Accumulator Trading යනු කුමක්ද?

මෙහිදී සිදුවන්නේ Accumulator Trade Type එක සමග Trading එකක් Open කරන විට Trade එක දෙපසින් සීමාවන් දෙකක් (barriers) නිර්මාණය වීමයි. එම සීමාවන් දෙක අතර දුර 1%,2%,3%,4%,5% ලෙස අපට තෝරා දිය හැකි අතර සියයට (%) අගය අඩුවන විට Trade එක දෙපස දුර වැඩිවන අතර Trade කරන මුදල (stake)  ද එම සියයට ප්‍රමාණයෙන් නැවත නැවතත් තත්පරයෙන් තත්පරය වැඩිවේ. තවද සියයට (%) අගය වැඩිවන විට Trade එක දෙපස දුර අඩුවන අතර අප Trade කරන මුදල (stake) ද එම සියයට ප්‍රමාණයෙන් නැවත නැවතත් තත්පරයෙන් තත්පරය වැඩිවේ.
මෙහිදී අපට Tick 4500 ක් දක්වා දුරක් මෙම Trade එක වර්ධනය වනතෙක් සිටියහැකි අතර යම් මොහොතක එම Trade එක අතර සීමාවන් දෙක පසුකර ගියහොත් එම Trade එක Loss වේ එම නිසා Market එක අඩුවෙන් චලනය වනවිට Trade Open කිරීමත්, වැඩියෙන් චලනය වනවිට Trade කිරීමෙන් වැළකී සිටීමත් තුලින් අපට උපරිම ලාභයකට ළගාවියහැක.

පහත වීඩියෝව නැරඹිමෙන් පසු ඔබට තවදුරටත් Accumulator Trade Type එක සම්බන්ධයෙන් සරලව අවබෝධකරගත හැක. ඉන් අනතුරුව ඔබගේ Demo Trading Account එක අධාරයෙන් Trade කිරීමට පුහුණු විය හැක.
Bollinger Band Indicator එක භාවිතයෙන් නිවැරදිව Accumulator Trade කරන ආකාරය පහත වීඩියෝවෙන් අධ්‍යයනය කරන්න.
Money Management සමග නිවැරදිව Accumulator Trade කරන ආකාරය පහත වීඩියෝවෙන් අධ්‍යයනය කරන්න.
ඉහත අප විසින් Trade කිරීමට භාවිතාකල Excel sheet එක පහත Link එක හරහා Download කරගන්න. Link එක Unlock කරගැනීමට Share යන්න Click කර ඔබගේ Facebook Wall එකට මෙම Post එක Share කරන්න.

Share to Unlock Contentimage/svg+xml
Unlock this exclusive content by using one of the sharing buttons below.

You cannot copy content of this page