emoneysl.com – අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

emoneysl.com

Bot Script ආධාරයෙන් Auto Trade කරනා ආකාරය.

Bot Trading යනු Trading indicators, Charts, Time Frame, Stake, Take Profit, Stop loss  සහ Trading Strategies යන Trade කිරීමට අවශ්‍ය සියලු සාධක එකට එක්කොට සාදාගන්නා auto trading Program එකකි. ඔබට Trading කිරීමට කාලය හෝ දැනුම නොමැතිම් මෙම Bots Run කිරීමෙන් ස්වංක්‍රීයව Trade කිරීමේ හැකියාව ඇත. තවද ඔබගේ මනසේ යම් Trading Strategy එකක් ඇත්තම් ඔබට තනිවම උවත් මෙම Platform එක තුළ එම Trading Strategy එක භාවිතා කොට Bot කෙනෙක් සරලව නිර්මාණය කර Run කිරීමේ හැකියාව පවතී.

පහත වීඩියෝව නැරඹිමෙන් පසු ඔබට තවදුරටත් Bot Script ආධාරයෙන් Auto Trade කරනා ආකාරය සම්බන්ධයෙන් සරලව අවබෝධකරගත හැක. ඉන් අනතුරුව ඔබගේ Demo Trading Account එක අධාරයෙන් Trade කිරීමට පුහුණු වන්න.
ඉහත අප විසින් Trade කිරීමට භාවිතාකල Bot Script එක සහ තවත් Bots Scripts කිහිපයක් පහත Link එක හරහා Download කරගන්න. Link එක Unlock කරගැනීමට Share යන්න Click කර ඔබගේ Facebook Wall එකට මෙම Post එක Share කරන්න.

Share to Unlock Contentimage/svg+xml
Unlock this exclusive content by using one of the sharing buttons below.

You cannot copy content of this page