emoneysl.com – අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

emoneysl.com

Demo Trading සිදු කරන ආකාරය සහ Trading platform එක සරලව හඳුන්වා දීම.

මෙම Trading Platform එක තුල ඇති ප්‍රධානම වාසිය නම්  DEMO Dollars භාවිතයෙන් ආධුනික ඔබට Real Money භාවිතයකින් තොරව Trading  කිරීමට පුරුදු පුහුණු වීමට හැකි වීමයි. ඊට අමතරව Trading Methods අතර මාරු වීම, Chart භාවිතය Indicators භාවිතය, Time Frames සහ  Trade Open / Close කරන ආකාරය පිළිබද මූලික අවබෝධයක් ඔබට මෙම පාඩමෙන්  ලබාගත හැක. ඒ සඳහා පහත වීඩියෝව නිවැරදිව අධ්‍යයනය කරන්න අනතුරුව Demo Account එක භාවිතයෙන් පුහුණුවන්න.

You cannot copy content of this page