emoneysl.com – අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

emoneysl.com

High/Low Trade Type එක සමග Trade කරන ආකාරය.

High/Low Trade කිරීමේදි අපට Market එක දැනට පවතිනා අගයේ සිට ඉහලට හෝ පහලට යම් සීමාවක් ලකුණු කල හැක (barrier). අනතුරුව අප Trade එක Open කරනා තැනසිට එම සීමාව ඉක්මවා යන්නෙද නොයන්නෙද (High Or Low) යන්න නිවැරදිව පුරෝකථනය කිරීම තුලින් අපට Trade කර ලාභ ලබාගත හැක තවද අප විසින් නිර්මානය කරනා සීමාවට Market Price එකේ සිට ඇති පරතරය අඩු හෝ වැඩි වීම මත අපට ලැබෙන Profit එක තීරණය වේ.

පහත වීඩියෝව අධ්‍යයනය කිරීමෙන් පසු ඔබට තවදුරටත් High / Low Trade Type එක සම්බන්ධයෙන් සරලව අවබෝධකරගත හැක. ඉන් අනතුරුව ඔබගේ Demo Trading Account එක අධාරයෙන් Trade කිරීමට පුහුණු විය හැක.
Bollinger Band Indicator එක සහ Money Management භාවිතයෙන් නිවැරදිව High/Low Trade කරන ආකාරය පහත වීඩියෝවෙන් අධ්‍යයනය කරන්න.
ඉහත අප විසින් Trade කිරීමට භාවිතාකල Excel sheet එක පහත Link එක හරහා Download කරගන්න. Link එක Unlock කරගැනීමට Share යන්න Click කර ඔබගේ Facebook Wall එකට මෙම Post එක Share කරන්න.

Share to Unlock Contentimage/svg+xml
Unlock this exclusive content by using one of the sharing buttons below.

You cannot copy content of this page