emoneysl.com – අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

emoneysl.com

Binary ගිණුමක් නිවැරදිව සකසා ගන්නා අයුරු සහ Document Verify කරගන්නා ආකාරය.

Binary Trading සිදුකිරීමට අප භාවිතා කරන තැරැව්කාර සමාගම වනුයේ Deriv සමාගමයි. මෙම සමාගම1999 ය වර්ශයේ සිට 2024 වර්ශය වනවිට අවුරුදු 25 ක් නොකඩවා තම සේවාවන් සපයා ලොව අංක එකේ Trading තැරැව්කාර සමාගම ලෙස සම්මානයට පාත්‍රව ඇත. තවද Forex, Crypto, Synthetic යන මාකට් කිහිපයට එකවර Trading කිරීමට හැකියාව ඇත්තේ මෙම Platform එක තුලින් පමණි. එම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.

01. පලමු පියවර

පහත Register Here Button එක Click කර නිවැරදිව deriv වෙබ් අඩවියට පිවිසෙන්න.

02. දෙවනපියවර

Deriv වෙබ් අඩවියට පිවිසිය පසු එහි ඉහල ඇති Open Demo Account Click  කරන්න.

03. තුන්වන පියවර

රීළග පිටුවෙහි ඔබගේ email එක ලබා දී. I agree to the terms and condition යන්නට tik එක දමා Create Demo account button එක Click කරන්න.

04. හතරවන පියවර

අනතුරුව ඔබගෙ email ලිපිනයට ලැබී ඇති deriv email එක open කර එහි ඇති verification link එක click කරන්න. එවිට ඔබව deriv වෙබ් අඩවියට ගෙන යන අතර ඔබගේ email ලිපිනය ඔබගේම බවට deriv සමාගම තහවුරු කරගනී.

05. අවසන් පියවර සියල්ල පහත Videoව නරඹා එහි අන්තර්ගත පියවර සියල්ල නිවැරදිව අනුගමනය කරන්න.
ඔබට Document Verify කිරීමකින් තොරව සකසා ගන්නාලද ගිණුම ගනුදෙනු සංඛ්‍යාව ඩොලර් $10’000 සීමාව ඉක්මවා යනතුරු භාවිතා කල හැක(Agent Deposit Withdrawal සමග). ඉන් අනතුරුව ඉහත Video වේ අවසානයේ සදහන් පරිදි Documents ඉදිරිපත් කිරීමෙන් සියලුම Limits ඉවත්කරගත හැක.
  • ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට, වලංගු ජාතික හැදුනුම් පතක්(English) , ගුවන් ගමන් බලපත්‍රයක්, හෝ රියදුරු බලපත්‍රයක් . (මින් එක Document එකක් තිබීම ප්‍රමාණවත්)
  • ඔබගේ ලිපිනය සනාථ කිරීමට ඔබගේ නමට මාස 3 නක් ඇතුලත ලැබුනු විදුලි බිල්පතක් ,වතුර බිල්පතක් , ස්ථාවර දුරකතන බිල්පතක්, හෝ ඔබට බැංකු ගිණුමක් ඇත්නම් බැංකුවෙන් ලබාගත් ගිණුම් ප්‍රකාශන වාර්තාවක් (bank statement) (මින් එක Document එකක් තිබීම ප්‍රමාණවත්).

You cannot copy content of this page