emoneysl.com – අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

Matches/Differs Trade Type එක සමග Trade කරන ආකාරය.

පෙර පාඩම් වල අප සඳහන් කල පරිදිම Matches/Differs වලදී සලකා බලන්නේද ඔබ තෝරාගත් Market එකෙහි වටිනාකම ඉහල පහල යන විට එහි අවසාන දශමස්ථානයෙහි සංඛ්‍යාව වෙනස් වීමයි. මෙහිදීද අපට 0,1,2,3,4,5,6,7,8,9 යන සංඛ්‍යා වලට Trade කල හැකි අතර මෙහිදී අපට කැමති එක් ඉලක්කමක් තෝරාදී ඉන්පසුව පැමිණෙන්නේ එම ඉලක්කමමද යන්න Matches ලෙසත්, නැතහොත් ඉතිරි අනිකුත් ඉලක්කම් 9 යෙන් එකක්ද යන්න Differs ලෙසත් තෝරා Trade කල හැක.

පහත වීඩියෝව නැරඹිමෙන් පසු ඔබට තවදුරටත් Matches / Differs Trade Type එක සම්බන්ධයෙන් සරලව අවබෝධකරගත හැක. ඉන් අනතුරුව ඔබගේ Demo Trading Account එක අධාරයෙන් Trade කිරීමට පුහුණු විය හැක.
Simple Trading Strategy එකක් භාවිතාකරමින් Over/Under Trade කරනා අන්දම පහත වීඩියෝවෙන් නිවැරදිව ඉගෙන ගනිමු .

You cannot copy content of this page