emoneysl.com – අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

emoneysl.com

Over/Under Trade Type එක සමග Trading කරන ආකාරය.

Over under Trading යනු කුමක්ද?

මෙම Trading  Platform එක තුළ Forex, Crypto සහ synthetic Market සමග පහසුවෙන් Trading කිරීමේ අවස්ථාව සලසාදී ඇත. මෙම සෑම Market එකකම වටිනාකම් සෑම තත්පරයක් පාසාම වෙනස්වේ. මෙම Platform එක තුළ ඇති  Chart භාවිතයෙන් අපට එම චලනයන් සහ වෙළදපොළ මිලගණන් වෙනස්වීම් සියුම්ව පරීක්ෂා කල හැකි අතර යම් කිසි Market එකකට අදාල Chart එකක් භාවිතාකිරීමීදි එම මොහොතේ වෙළදපොළ අගය නිරීක්ශනය කල හැක එහිදී එම අගයෙහි අවසාන දශමස්ථානය ආශ්‍රිතව Trade කිරීමට Over/Under යන Trade Type එක භාවිතා කරයි. මෙහිදී මෙම අවසාන දශමස්ථානය සෑම තත්පරයකම 0 ත් 9 ත් සංඛ්‍යා අතර ගමන් කරයි. එහිදී අපවිසින් 0,1,2,3,4,5,6,7,8,9 යන ඉලක්කම් වලින් යම්කිසි නිශ්චිත ඉලක්කමක් තෝරාදියයුතු අතර, එම අංකයෙන් පසුව නැවත එන ඉලක්කම අප තෝරාගත් ඉලක්කමෙන් පසු ඉලක්කමක්ද යන්න Under ලෙසත් අප තෝරාගත් ඉලක්කමෙන් ඉහල ඉලක්කමක් නම් Over ලෙසත් නිවැරදිව පුරෝකථනය කිරීමෙන් මෙම Trade Type  එක තුල අපට ලාභ ලැබිය හැක. මෙහිදී අපට තත්පර 1 ත් 10 ත් අතර Trade Expire වීමේ කාලයක් තෝරාදිය හැකි අතර, අපට ලැබෙන ලාභය අප තෝරාගත් ඉලක්කම 0 ත් 9 ත් අතර කුමන ස්ථානයක තිබේදැයි යන්න මත තීරණය වේ.

පහත වීඩියෝව නැරඹිමෙන් පසු ඔබට තවදුරටත් Over /Under Trade Type එක සම්බන්ධයෙන් සරලව අවබෝධකරගත හැක. ඉන් අනතුරුව ඔබගේ Demo Trading Account එක අධාරයෙන් Trade කිරීමට පුහුණු විය හැක.
Trading කිරීමේදි Money Management ඉතාමත් වැදගත් මෙම වීඩියෝව තුලින් Excel sheet එකක් භාවිතාකරමින් Money Management සමග Over/Under Trade කරනා අන්දම නිවැරදිව ඉගෙන ගනිමු.
පහත වීඩියෝවේ දැක්වෙන්නේ ඉහත අප Trading කිරීමට භාවිතාකල ක්‍රමවේදය තුලින් තව දුරටත් අපගේ ගිණුමේ ශේෂය වර්ධනය කරගන්නා ආකාරයයි.
ඉහත අප විසින් Trade කිරීමට භාවිතාකල excel sheet එක පහත Link එක හරහා Download කරගන්න. Link එක Unlock කරගැනීමට Share යන්න Click කර ඔබගේ Facebook Wall එකට මෙම Post එක Share කරන්න එවිට Download Link එක Unlock වේ.

Share to Unlock Contentimage/svg+xml
Unlock this exclusive content by using one of the sharing buttons below.

You cannot copy content of this page