emoneysl.com – අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

emoneysl.com
දිනකට විනාඩි දහයත් පැයත් අතර කාලයක් Binary Trading සදහා වැයකර දිනකට රුපියල් 20'000 වඩා උපයන ආකාරය නොමිලේම ඉගෙනගන්න.
Binary Trading ඉතාමත් සරලයි ඕනෑම කෙනෙකුට දින හෝ සති කිහිපයක පුහුණු වීමකින් පසු Binary Trader කෙනෙකු ලෙස මුදල් ඉපයීම ආරම්භ කිරීමට පුලුවන්. මෙම වෙබ් අඩවිය හරහා Binary Trading සිදුකරනා ආකාරය මුලසිට සරලව තනිව හැදෑරීමේ අවස්ථාව 100% ක් නොමිලේ ඔබට සලසාදී ඇත.

පහත වීඩියෝවේ දැක්වෙන්නෙ 100$ කින් Trading කිරීම ආරම්භ කොට දිනක් තුල 2000$ උපයාගත් ආකාරයයි.

පහත ඇති Tutorials මුලසිට නිවැරදිව අධ්‍යයනය කරන්න.

1999 ය වසරේ සිට අවුරුදු 25 ක් මිලියන තුනකට අධික Traders ලා හට Trading පහසුකම් සලසා දී ඇති මෙම සමාගම දැනට ලෝකයෙ ඇති අංක එකේ Trading බ්‍රෝකර් සමාගමයි. 

Trading කිරීමට ගිණුමක් නිවැරදිව සකසා ගැනීම ඉතාමත් වැදගත්. මෙම පාඩම තුලින් නිවැරදිව ගිණුමක් Open කර Fully Verified කරගන්නා ආකාරය සරලව කියාදෙනු ලබයි.

මෙම Trading Platform එක තුල Deposit සහ Withdraw කිරීමට ක්‍රම ගණනාවක් ඇති අතර එම ක්‍රම කිහිපය මෙම පාඩමෙන් සරලව කියා දෙනු ලබයි.

මෙම Trading Platform එක තුල ඇති ප්‍රධානම වාසිය නම්  DEMO Dollars භාවිතයෙන් ආධුනික ඔබට Real Money  භාවිතයකින් තොරව Trading  කිරීමට පුරුදු පුහුණු වීමට හැකි වීමයි. ඊට අමතරව Trading Methods අතර මාරු වීම, Chart භාවිතය Indicators භාවිතය, Time Frames සහ  Trade Open / Close කරන ආකාරය පිලිබද මූලික අවබෝධයක් ඔබට මෙම පාඩමෙන්  ලබාගත හැක.

මෙම පාඩම තුලින් Over/Under Trade type එක භාවිතයෙන් Money Management සමග නිවැරදිව Trade කරන ආකාරය මෙම පාඩමෙන් උගන්වනු ලබයි.

මෙම පාඩම තුලින් Accumulator Trade type එක භාවිතයෙන් Money Management සමග නිවැරදිව Trade කරන ආකාරය මෙම පාඩමෙන් උගන්වනු ලබයි.

මෙම පාඩම තුලින් Matches/Differs Trade type එක භාවිතයෙන්  නිවැරදිව Trade කරන ආකාරය මෙම පාඩමෙන් උගන්වනු ලබයි.

මෙම පාඩම තුලින් High/Low Trade type එක භාවිතයෙන් Money Management සමග නිවැරදිව Trade කරන ආකාරය මෙම පාඩමෙන් උගන්වනු ලබයි.

Manual Trade කිරීමකින් තොරව Bot Script යොදාගනිමින් Auto Trading සිදුකරන ආකාරය මෙම පාඩමෙන් උගන්වනු ලබයි.

You cannot copy content of this page